ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය සින්සෝ අබේ මහතා වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි
2022-07-08 11:37:05
Share with:

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය සින්සෝ අබේ මහතා වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි. දැනට, ඔහු ‍කෝමා තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

එරට MBS මාධ්‍ය ආයතනය වාර්තා කරන්නේ අද(08) පෙරවරු 11:30ට පමණ, Nara-ken හි Yamato-Saidaiji දුම්රිය ස්ථානය අසළ දේශනයක් පවත්වමින් සිටි සින්සෝ අබේ මහතා වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවයි. එම අවස්ථාවේ පුද්ගලයන් 30දෙනෙකු පමණ එහි රැඳී සිට ඇත. පොලීසිය, තත්ත්වය අධීක්ෂණය කරමින් සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම