යුක්රේනයේ ජීව පර්යේෂණ වෙනුවෙන් ඇමරිකාව ඩොලර් මිලියන 250කට වැඩි මුදලක් වැය කර ඇති බවට රුසියාවෙන් හෙළිදරව්වක්
2022-07-08 09:54:11
Share with:

ඇමරිකානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය යුක්රේනයේ ජීව පර්යේෂණ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250කට වැඩි මුදලක් වියදම් කර ඇති බව රුසියාව හෙළි කරයි.

රුසියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය ඊයේ(7) මේ බව ප්‍රකාශ කළේය. රුසියානු සන්නද්ධ හමුදාවේ විකිරණ, රසායනික සහ ජීව විද්‍යාත්මක ආරක්ෂණ බලකායේ අණදෙන නිලධාරි Igor Kirillov මහතා පැවසුවේ, ඇමරිකාව ජාත්‍යන්තර ගිවිසුම් මගහරිමින් හමුදා ජීව විද්‍යාත්මක තාක්ෂණික විභවය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති අඛණ්ඩව අනුගමනය කරන බවයි. 2005 වසරේ සිට ඇමරිකානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය යුක්රේනයේ ජීව පර්යේෂණ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250කට වැඩි මුදලක් වියදම් කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම