රුසියානු බොරතෙල් සඳහා ඇමරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බලනොපාන බව මෙරට ඇමරිකානු තානාපතිනිය කියයි
2022-07-08 18:38:17
Share with:

රුසියානු බොරතෙල් සඳහා ඇමරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බලනොපාන බව මෙරට ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඇමරිකාව ලබා දී ඇති සහාය පිළිබඳ දැනුවත් කිරීම එම මාධ්‍ය හමුවේ අරමුණ යි.

යුක්රේන - රුසියානු යුද්ධය හේතුවෙන් ඇමරිකාව රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇතත් එය තුන්වෙනි පාර්ශ්වයකට බලනොපාන බව ජුලී චන්ග් මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම