බටහිර රටවල මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ වාර්තාවක් බෙලරුසියාවෙන්
2022-07-08 11:11:27
Share with:

බෙලරුසියානු විදේශ අමාත්‍යාංශය මගින් "ලොව ඇතැම් රටවල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ප්‍රධාන සිදුවීම් " නමැති වාර්තාව නිකුත් කෙරේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ යුරෝපා සංගමයේ රටවල් ඇතුළු රටවල් 23 ක මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, මෙම වාර්තාව උපුටා දක්වයි.

2021 දී පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් ඇමරිකාවේ මරණ 1,124 ක් සිදුව ඇති අතර, මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ප්‍රචණ්ඩ අපරාධ හෝ කිසිදු අපරාධයක් සිදු කර නොමැති අය වෙති.

ඇමරිකානු පොලිසිය 2015 වසරේ සිට 6300 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති නමුත්, එම සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් 91 දෙනෙකු පමණක් බව ද එම වාර්තාවේ දැක්වෙයි. 

සංක්‍රමණික අයිතිවාසිකම් සැලසුම් සහගතව උල්ලංඝනය කරන බවට ද වාර්තාව යුරෝපා රටවලට චෝදනා කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම