ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය සින්සෝ අබේ මහතා ගේ තත්ත්වය දැඩි අයහපත් අතට
2022-07-08 14:26:19
Share with:

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය සින්සෝ අබේ මහතා වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි.

දැනට, ඔහු ‍ගේ ජීවිතය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව වාර්තා වේ. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා උපරිමයෙන් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා පවසා ඇත.

එරට MBS මාධ්‍ය ආයතනය වාර්තා කරන්නේ අද(08) පෙරවරු 11:30ට පමණ, Nara-ken හි Yamato-Saidaiji දුම්රිය ස්ථානය අසළ දේශනයක් පවත්වමින් සිටි සින්සෝ අබේ මහතා වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවයි. එම අවස්ථාවේ පුද්ගලයන් 30දෙනෙකු පමණ එහි රැඳී සිට ඇත. පොලීසිය, පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම