බ්‍රිතාන්‍යයේ දේශපාලන තත්ත්වය කෙලෙස වෙනස් වුවද, එරටට චීනය සමග ද්විපාර්ශ්වික සම්බන්ධතාව විධිමත් ලෙස වර්ධනය කළ හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරයි
2022-07-08 20:40:36
Share with:

බ්‍රිතාන්‍යයේ දේශපාලන තත්ත්වය කෙලෙස වෙනස් වුවද, එරට දූරදර්ශී ව චීනය සමග, පවත්වන ද්විපාර්ශ්වික සම්බන්ධතාව සමාන දිශාවක් කෙරෙහි විධිමත් ලෙස වර්ධනය කළ හැකි වනු ඇතැයි  චීනය අපේක්ෂා කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා මේ බව පැවසුවේ අද(8) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා  කොන්සර්වෙටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එය බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුත්තක් බවයි. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම