බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ රජයේ යළි ව්‍යාකූල තත්ත්වයක්
2022-07-06 11:14:06
Share with:

ප්‍රධාන කැබිනට් සාමාජිකයින් දෙදෙනෙකු ගේ ඉල්ලා අස්වීමත් සමග බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රජය  යළි ව්‍යාකූල තත්ත්වයකට පත්වෙයි.

අගමැති බොරිස් ජොන්සන්ගේ නායකත්වය පිළිබඳ විශ්වාසය අහිමිවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් Sajid Javid සහ මහා භාණ්ඩාගාර චාන්සලර් Rishi Sunak ඊයේ (5 ) ඉල්ලා අස් වූහ.

මහා භාණ්ඩාගාර චාන්සලර්වරයා සහ සෞඛ්‍ය ලේකම් කැබිනට් මණ්ඩලයේ වැදගත් තනතුරු බවට පවතින මහ‍ජන මතය හේතුවෙන්  Sajid Javid සහ Rishi Sunak ගේ ඉල්ලා අස්වීම ජොන්සන් අගමැතිවරයා‍ ගේ පාලනයට දැඩි පහරක් එල්ල කරනු ඇති බවයි‍.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම