ගෝලීය වසංගතය අඛණ්ඩව පැතිර යන සමයක එන්නත් අසමානතාව තවදුරටත්
2022-07-06 11:19:38
Share with:

ගෝලීය වසංගතය අඛණ්ඩව පැතිර යමින් පවතින අතර එන්නත් අසමානතාව තවදුරටත් පවතින බව එක්සත් ජාතීන‍්ගේ නිලධාරිහු පවසති.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සභාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා ඊයේ(5) මාධ්‍ය අමතමින් මේ බව පැවසූහ. නව කොරොනා වසංගතය ගෝලීය වශයෙන් තවදුරටත් පැතිර යන බැවින් එන්නත් අසමානතාව වැඩිදියුණු කිරීමට අඛණ්ඩව උත්සාහ දරන ලෙසට ඔවුහු විවිධ රටවලින් ඉල්ලා සිටියහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම