ඇමරිකානු පාරිභෝගික විශ්වසනීයත්වය දරුණු ලෙස බිඳවැටෙයි
2022-07-05 16:08:50
Share with:

දරුණු ආර්ථීක තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ ඇමරිකාව සන්ධිස්ථානයකට ළඟාවෙයි. ඇමරිකානු පාරිභෝගිකයන්ගේ විශ්වසනීය දර්ශකය ගතවූ මස 16ක කාලය තුළ පහළම අගය වන 98.7 දක්වා පහත වැටී ඇත. එමෙන්ම පාරිභෝගිකයන්ගේ අපේක්ෂා දර්ශකය 66.4ක් වන අතර එය 201‍3 වසරේ සිට වාර්තා වූ පහළම අගයයි.රැකියාව, ආදායම් වර්ධනය හා සමස්ත ව්‍යාපාරික ඉදිරිදැක්ම පිළිබඳව කෙරෙහි ජනතාව දරන කාලීන මතවාද එවැනි දර්ශකයන් මගින් පෙන්වා දී තිබේ.අදාළ දර්ශක අගයන් ඛේදනීය වුවත් එය පුදුමයක් නොවන බව New York Post වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම