චීන-ලාඕස දුම්රිය මාර්ගයේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සමස්ත ප්‍රමාණය ටොන් ලක්ෂ 7.8 ඉක්මවයි
2022-07-03 18:39:06
Share with:

චීන-ලාඕස දුම්රිය මාර්ගය විවෘත කර ගතවූ මාස 7 තුළ, ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් වාර 1,548 ක්  සාර්ථකව සම්පූර්ණ කර ඇත. 

ජුලි 2වැනිදා  දක්වා, චීන-ලාඕස දුම්රිය මාර්ගයේ සමස්ත භාණ්ඩ ප්‍රවාහනය ටොන් ලක්ෂ 7.8ක් ඉක්මවූ අතර, භාණ්ඩවල වටිනාකම චීන යුවාන් බිලියන 7.7ක් විය. ඊට ආනයන හා අපනයන භාණ්ඩ, කෘෂිකාර්මික නිෂ්පාදන, යාන්ත්‍රික සහ විදුලි නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන වැනි භාණ්ඩ වර්ග 2,000 කට වඩා අයත් වෙයි.

චීන-ලාඕස දුම්රිය මාර්ගයේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා, චීන-ලාඕස දුම්රිය රේගු නිෂ්කාශන පහසුකම් මට්ටම වැඩිදියුණු කිරීමට කුන්මින් රේගුව අඛණ්ඩව කටයුතු කිරීමෙන්, දෙස් විදේස් ද්විත්ව චක්‍ර නව සංවර්ධන රටාවක් ගොඩනැඟීමට නව ශක්තියක් ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම