චීන ජනාධිපතිවරයා හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සර සැමරුම සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උළෙලට සහභාගි වේ
2022-07-01 10:08:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වේ. අද (1) උදෑසන ෂී ජින් පිං මහතා එම උත්සවයට සහභාගි වෙමින් වැදගත් දේශනයක් පැවැත්වීමට නියමිතය.

චීන මාධ්‍ය සමූහයේ චීන මධ්‍යම රූපවාහිනියේ ඒකාබද්ධ නාලිකා, ප්‍රවෘත්ති නාලිකා, චීන ජාත්‍යන්තර නාලිකා, 4K අධි-විභේදන නාලිකා, චීන ජාත්‍යන්තර රූපවාහිනියේ සියලු විදේශීය භාෂා නාලිකා, මධ්‍යම මහජන ගුවන් විදුලියේ VOICE OF CHINA, Radio The Greater Bay, චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ NewsRadio ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ මෙම අවස්ථාව සජීවීව විකාශය කෙරෙනු ඇත. චීනයේ  ප්‍රධාන නව මාධ්‍ය වේදිකා ඔස්සේ ද උළෙල එසැණින් විකාශය කෙරේ.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම