හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙයි
2022-07-01 10:27:49
Share with:

හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවය හොංකොං හි රැස්වීම් හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී උත්කර්ෂවත් අයුරින් අද (1) පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, එම උත්සවයට සහභාගි වී වැදගත් දේශනයක් පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම