චීන ජනපති ආර්යාව හොංකොංහි සංස්කෘතික කලාපය නරඹයි
2022-07-01 19:04:32
Share with:

චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය ඊයේ(30) පස්වරුවේ හොංකොංහි West Kowloon සංස්කෘතික කලාපයේ නාට්‍ය මධ්‍යස්ථානයට පැමිණ එහි සංස්කෘතික කලාපයේ මූලික තත්ත්වය හා වර්ධනය වීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලුවා ය. එහිදී පෙං ලියුවාන් මහත්මිය සාම්ප්‍රදායික කඩදාසි කලා ඇතුළු සංස්කෘතික නිර්මාණශීලි නිෂ්පාදන ක්‍රියාවන් හී නිරත තරුණ ස්වේච්ඡා සේවකයන් සමග සමීපව අදහස් හුවමාරු කර ගත්තාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම