අඩු ආදායම්ලාභි පවුල්වලට රජයෙන් විශේෂ දීමනාවක්
2022-07-01 16:34:15
Share with:

ලබන මාසයේ සිට ඉදිරි මාස 06 ක කාලයක් සඳහා ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට රජය සූදානම් වෙයි. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඒ සදහා ඩොලර් කෝටි 40 ක් රජයට සපයා තිබේ .මෙරට සමෘද්ධි, වැඩිහිටි සහ රෝගාබාධ දීමනා ලබන පුද්ගලයන් ඇතුඑ පවුල් ලක්ෂ 32 ක් ආවරණය වන පරිදි ආර්ථික සහන සැපයීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව සෑම පවුලකටම රුපියල් 7500 ක උපරිම මුදලක් සැපයීමට රජය සූදානමින් සිටී. පවතින අර්බුදය හමුවේ බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලට මුහුණදී සිටින අතර ඇතැමුන්ගේ රැකියා පවා අහිමිවී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම