ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවෙන් යුරීයා පොහොර මෙට්‍රික් ටොන් 65 දහසක්
2022-07-01 16:33:17
Share with:

ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවෙන් යුරීයා පොහොර මෙට්‍රික් ටොන් 65 දහසක් මෙරටට ලැබීමට නියමිතව තිබේ. පසුගිය කාලයේ රටවල් කිහිපයක් සමග පොහොර ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවත්වුවද රටවල් රැසක් මපොහොර අපනයනය අත්හිටුවා ඇතැයි රමේෂ් පතිරණ ඇමතිවරයා කියා සිටී. ඉන්දියාවෙන් ලැබෙන යුරියා පොහොර වී ගොවිතැනට අමතරව තේ”බඩඉරිගු ආදි වගා සදහා ද සපයන බව ඔහු සදහන් කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම