චීන ආයෝජන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යපෘති ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය
2022-06-30 17:48:23
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති ප්‍රවර්ධනය කිරීමටත් ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙනුත් අදහස් හුවමාරු කරගත් බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම