නව පිලිපීන ජනාධිපතිවරයාට චීන ජනපති ගෙන් සුභ පැතුම්
2022-06-30 19:14:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිලිපීන ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් Ferdinand Romualdez Marcos මහතාට සුභ පැතුම්  පිරිනමයි.

මෑතකදී ෂී ජින් පිං මහතා සහ Marcos මහතා අතර  දුරකථන පැවති දුරකථන සංවාදයේ  දී, චීනය සහ පිලිපීනය අතර පවතින යහපත්  අසල්වැසි සබඳතාව සහ මිත්‍රත්වයට අනුගත වීම මෙන්ම, පොදු සංවර්ධනය සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳ, වැදගත් එකඟතාවන්ට පැමිණියහ.

ජනාධිපති Marcos මහතා සමඟ, නව යුගයේ චීන-පිලිපීන මිත්‍රශීලී සහයෝගීතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කරමින්, දෙරටට සහ දෙරටේ ජනතාවන්ට වාසි ගෙන  දීමට, තමා කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම