චීන ජනාධිපතිවරයා හොංකොං විශේෂ පරිපාලන කලාපයට ළඟා වෙයි
2022-06-30 15:56:56
Share with:


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හොංකොං විශේෂ පරිපාලන කලාපයට ළඟා වෙයි.

අද (30) පස්වරුවේ හෙතෙම විශේෂ දුම්රියකින් හොංකොං විශේෂ පරිපාලන කලාපයට ළඟා විය. හෙට (01) හොංකොං ආපසු මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිත ව තිබේ. චීන ජනාධිපතිවරයා හොංකොං වෙත ළඟාවී ඇත්තේ  එම උත්සව දෙකට එක් වීම සඳහා ය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම