හොංකොං හි වර්ධනය වන අන්තර්ජාතික සබඳතා
2022-06-29 10:57:53
Share with:

ගතවූ වසර 25 තුළ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ස්ථාපිත විදේශ කොන්සල් කාර්යාල සංඛ්‍යාව 88 සිට 119 දක්වා වර්ධනය වී තිබේ.

ජූලි 1 වෙනිදා හොංකොං මව්රට හා යළි  එක්වීමේ  25 වැනි සංවත්සරයයි. පසුගිය වසර 25 තුළ, මාතෘ භූමියේ සහාය ඇතිව, හොංකොං ලෝකය සමඟ වඩාත් සමීපව සම්බන්ධ වී තිබේ. එහි ජාත්‍යන්තර බලපෑම වර්ධනය වෙමින් ඇත. 1997 සිට හොංකොං චීනයට යළි එක්වූ දා  සිට 2022 මැයි දක්වා, හොංකොං හි විදේශ කොන්සල් කාර්යාල සංඛ්‍යාව 88 සිට 119 දක්වා වැඩි වී ඇත. වීසා රහිත විදේශ ගමන් බලපත්‍ර හෝ ගොඩබෑමේ වීසා සහිත හොංකොං විශේෂ පරිපාලන කලාපය හා සම්බන්ධ රටවල් සහ කලාප සංඛ්‍යාව 40 සිට 168 දක්වා වැඩි වී ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම