ළමා ආරක්‍ෂාව සඳහා නව නීති
2022-06-29 19:04:40
Share with:

ළමා ආරක්‍ෂාව සහ යුක්තිය පිළිබඳ නව නීති හදුන්වාදීමට රජය තීරණය කරයි.

ඒ අනුව රැකවරණය සහ ආරක්‍ෂාව අවශ්‍ය ළමයින් සම්බන්ධ නඩු ඇසීමට හා නීතිය කඩකරන ළමයින්ට එරෙහි නඩු ඇසීමට බලය ඇති අධිකරණ ස්ථාපිත කිරීමට නියමිතයි.

ඊට අදාළව පනත් කෙටුම්පතක් සකස් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම