චීනයේ Gaofen-12-03 චන්ද්‍රිකාව සාර්ථකව උඩුගුවනට
2022-06-28 10:30:58
Share with:

චීනයේ Gaofen-12-03 චන්ද්‍රිකාව සාර්ථකව නිකුත් කෙරේ.

ලෝන්මාර්ච් 4-D ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් Gaofen-12-03 චන්ද්‍රිකාව චීනයේ ජියුචුවන් චන්‍ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ(27) රාත්‍රියේ නිකුත් කෙරිණ. චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ප්‍රවේශ වී තිබේ.

Gaofen-12-03 චන්ද්‍රිකාවෙන් ලබාගැනෙන දත්ත, භූ සංගණනය, නාගරික සංවර්ධන සැලැස්ම, ඉඩම් හිමිකාරත්වය හා යොදා ගැනීමේ අයිතීන් නියම කිරීම, ගමනාගමන ජාල සැලැස්ම, වගා නිෂ්පාදන ඇස්තමේන්තුව හා ආපදා කටයුතු යනාදී ක්ෂේත්‍ර සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම