චීනයේ විශාල පරිමාණ කාර්මික ව්‍යවසායන්හි ප්‍රතිලාභ වර්ධනයක්
2022-06-27 16:41:23
Share with:

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා චීනයේ යුවාන් කෝටි 2කට වඩා වැඩි  වටිනාකම් සහිත කාර්මික ව්‍යවසායන්හි ප්‍රතිලාභ වර්ධනය වෙයි.

ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා එම ව්‍යවසායන්හි චීන යුවාන්   ට්‍රිලියන 3.441 ක  ප්‍රතිලාභ අත්පත් කරගෙන  සියයට  1%ක වර්ධනයක් පිළිබිඹු කර තිබේ.

අදාළ කාලය තුළ එම  ව්‍යවසායන්ගෙන් රජසතු කොටස් ව්‍යවසායන් චීන යුවාන් ට්‍රිලියන 1.158ක ප්‍රතිලාභ අත්පත් කරගෙන එහි සාපේක්ෂ වර්ධනය 9.8%ක් වී තිබේ. ලැයිස්තු ගත ඒකාබද්ධ ව්‍යවසායන් චීන යුවාන් ට්‍රිලියන2.58 ක ප්‍රතිලාභ අත්පත් කර ගෙන ඇති අතර 7.8%ක වර්ධනයක් පෙන්නුම් කරයි. විදේශීය ආයෝජන සහිත ව්‍යාපාර සහ හොංකොං, මැකව් මෙන්ම තායිවාන කලාපවල ආයෝජන සහිත ව්‍යවසායන් චීන යුවාන් ට්‍රිලියන 0.7ක ප්‍රතිලාභ අත්පත් කරගෙන තිබෙන අතර සාපේක්ෂව  පෙර කාලය හා සැසඳීමේ දී 16.1%ක පහළ යාමක් පෙන්නුම් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම