චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීහු සිය ජීවන පරිසරය සකසති
2022-06-27 15:28:54
Share with:

චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීහු සිය ජීවන පරිසරය සකස් කරති.ඔවුහූ යහපත් තත්තවයෙන් සිටිති.චීනයේ Shenzhou 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු පසුගිය 5 වනදා  Tianhe  ප්‍රධාන මොඩියුලයට ප්‍රවේශවී කෙටි කාලයක් තුළ  ක්ෂුද්‍ර ගුරුත්ව පරිසරයට පුරුදු වී ඇත. කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 20ක් ජීවත්වූ ඔවුන් භාණ්ඩ මාරු කිරීම හා සකස් කිරීම, රැඳී සිටින පරිසරය ඉදි කිරීම, මොඩියුලය තුළ පහසුකම් සවි කිරීම හා පරීක්ෂා කිරීම යන කටයුතු සම්පූර්ණ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම