ශංහයි නගරයේ ජනජීවිතය හා නිෂ්පාදන සම්පූර්ණයෙන් යථා තත්වයට
2022-06-26 16:26:29
Share with:

ශංහයි නගරයේ ජනජීවිතය හා නිෂ්පාදනයන් සම්පූර්ණයෙන් යථා තත්වයට පත් ව තිබේ. ඒ සමඟ ම ජාත්‍යන්තර නැව් මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන ක්‍රියාකාරිත්වය යළි ශීඝ්‍රයෙන් ආරම්භ වී ඇත. වරායන්හි විශාල පරිමාණ බහාලුම් නෞකා රැසක පැටවීම සහ ගොඩබෑමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

මේ මාසයේ සිට ශංහයි වරායන්හි දෛනික බඩු බෑමේ හා පැටවීමේ ධාරිතාව කන්ටේනර ලක්ෂ 1.25කි. එය, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 95.5% ක පමණ අගයකින් යථා තත්ත්වයට පත්වීමකි. එසේම ශංහයිහි Pudong ගුවන් තොටුපළේ මෙහෙයුම් ද යථා තත්ත්වයට පත් වී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම