හොංකොං හි ව්‍යාපාරික පරිසරය මනා ප්‍රගමනයක
2022-06-26 17:05:01
Share with:

හොංකොං හි ව්‍යාපාරික පරිසරය ධනාත්මකව පවතින අතර, ආර්ථිකය ශක්තිමත් ලෙස ප්‍රකෘතියට  පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිකුත් වූ නවතම දත්ත වලට අනුව, ආර්ථික ක්‍රියාකාරකම් මනින මිනුමක් වන Standard&Poor හි හොංකොං ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) වසර 11 ක ඉහළම අගයට පත්වෙමින් අඛණ්ඩව මාස දෙකක කාලයක් ඉහළ ගියේය.

මෙයින් පෙන්නුම් කරන්නේ හොංකොං හි ව්‍යාපාරික පරිසරය සමස්තයක් වශයෙන් වැඩිදියුණු වන අතර ආර්ථික වර්ධන වේගය ශක්තිමත් වන බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම