හොංකොං යළි මව්රටට එක්වීමේ රිදී ජුබිලි සැමරුම චීන ජනපතිගේ සහභාගිත්වයෙන් ඉදිරියේ දී
2022-06-25 16:23:28
Share with:

චීන ජනාධිපතිවරයා ඉදිරියේ දී පැවැත්වෙන, හොංකොං කලාපය යළි මව්රටට එක් වීමේ 25වැනි සංවත්සරික උත්සවයට සහභාගි වීමට නියමිතය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, රාජ්‍ය සභාපති සහ මධ්‍යම කාරක සභාවේ යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා හොංකොං යළි චීනයට එක් වීමේ 25වැනි සංවත්සරික උත්සවය එනම්, හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිව්රුම් දීමේ උත්සවයට එක් වීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම