රාජ්යි සේවකයින්ට පෞද්ගලික අංශයේ සේවය කිරීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය
2022-06-24 15:41:37
Share with:

රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ සේවය කිරීමට වසර 5ක වැටුප් රහිත දේශීය නිවාඩු ලබා දිය හැකි ද යන්න සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කෙරේ.  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම් .එම් .පී කේ මායාදුන්නේ මහතා මේ බව පැවසීය.

එහි වාර්තාව සති දෙකක් ඇතුළත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම