“චීනයේ අඛණ්ඩ වර්ධනයක්, ඇමරිකාවේ ආධිපත්‍යය පිරිහෙමින් පවතී” බ්‍රසීලයේ හිටපු ජනපතිනිය කියයි
2022-06-24 19:29:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය අඛණ්ඩව ඉදිරියට වර්ධනය වෙමින් පවතින අතර, ඇමරිකාවේ ආධිපත්‍යය පිරිහෙමින් පවතින බව බ්‍රසීල හිටපු ජනාධිපතිනි Dilma Roussef මහත්මිය පවසයි.

බ්‍රසීල Globe Online වෙබ් අඩවිය, පසුගියදා ප්‍රකාශයට පත් කළ, හිටපු ජනාධිපතිනිය එක් වූ සම්මුඛ සාකච්ඡාවක මේ බව දැක්වේ.

චීනය සතු පුළුල් අත්දැකීම් තමා වැදගත් කොට සලකන අතර, චීනයේ නවොත්පාදන ප්‍රධාන වශයෙන් සමාජවාදී වෙළඳපළ ධාරිතාව තුළින් පිළිබිඹු වන බව ද ඇය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම