ඉන්දීය දූත පිරිස සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව අගමැති කියයි
2022-06-24 15:43:42
Share with:

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්‍රමුඛ දුත පිරිස සමග පැවැත්වු සාකච්ඡා ඵලදායී වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට එම දූත පිරිස ඊයේ (23) දිවයිනට පැමිණියහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම