නේපාල-ඇමරිකානු ජනපද හවුල්කාරීත්ව වැඩසටහන ක්රිපයාවට නැංවීම නතර කිරීම සම්බන්ධයෙන් චීනයෙන් නේපාලයට පැසසුම්
2022-06-23 20:15:14
Share with:

  

නේපාල-ඇමරිකානු ජනපද හවුල්කාරීත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීම නේපාලය නතර කිරීම පිළිබඳව චීනය ප්‍රශංසාව පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

නේපාලයේ කැබිනට් රැස්වීම පසුගිය දා තීරණය කළේ, ඇමරිකාව සමග එක්ව එම වැඩසටහනට අදාළ සහයෝගිතා නතර කරන බවයි. මෙම සහයෝගිතාවේ ස්වභාවය වනුයේ යුද සන්ධාන මෙහෙයුමකි. මෙය නේපාලයේ වත්මන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තීන්ට හා රටේ පැවැත්මට හානිකර බව විශේලේෂකයෝ පවසති.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම