කටාර් රජය එකම චීනය මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් චීනයෙන් පැසසුම්
2022-06-20 20:01:07
Share with:

කටාර් රජය එකම චීනය මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය තම  ප්‍රශංසාව පළකරයි.

කටාර් ලෝක කුසලාන සංවිධානය එහි ලියාපදිංචි වේදිකාවේ "තායිවානය" යන යෙදුම "චීනයේ තායිපේ" ලෙස වෙනස් කර ඇත.

ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin පැවසුවේ, කටාර් රජය එකම චීනය යන මූලධර්මය පිළිපදිමින්, ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වල ස්ථාවර ක්‍රියාවන්ට අනුකූලව කටයුතු කිරීම චීන පාර්ශ්වය අගය කරන බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම