චීන ආර්ථික වර්ධනය කෙරෙහි ජගත් ප්රනජාව දක්වන විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වෙයි
2022-06-20 19:20:54
Share with:

   

චීන ආර්ථික වර්ධනය කෙරෙහි ජගත් ප්‍රජාව දක්වන විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය. චීනය තුළ නව කොරොනා වසංගත පාලන ක්‍රියාවලි හා ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති මැනවින් ක්‍රියාවට නංවා තිබේ. මේ සමග ම, ජගත් ප්‍රජාව චීන ආර්ථික වර්ධනයට දක්වා ඇති විශ්වාසය තවදුරටත් පුළුල් වීම චීන ආර්ථිකයේ ස්ථාවර ක්‍රියාකාරීත්වය මගින් පිළිබිඹු කෙරෙන බව ද ඔහු පැවසීය.

අන්තර්ජාතික සමාගම් ප්‍රධානීන්ගේ 3වැනි Qingdao සමුළුව නිකුත් කළ වාර්තාවකට අනුව, චීනය, අන්තර්ජාතික සමාගම් ගෝලීය ආයෝජන සිදු කරන වැදගත් ගමනාන්තයකි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම