චීනයේ සහ ගෝලීයකරණ සංසදයේ තානාපතිවරුන්ගේ 8 වැනි වට මේස සමුළුව බෙයිජිං හිදී
2022-06-20 19:06:45
Share with:

චීනයේ සහ ගෝලීයකරණ සංසදයේ 8 වැනි තානාපතිවරුන්ගේ වට මේස සමුළුව සාර්ථකව පැවැත්වෙයි.

"වසංගතය අතරතුර ගෝලීය ප්‍රකෘතිය: ප්‍රවණතා, අභියෝග සහ ප්‍රතිප්‍රහාර" යන තේමාවෙන් යුත් 8 වන චීන සහ ගෝලීයකරණ සංසදයේ එක් උප සංසදයක් වන තානාපතිවරුන්ගේ වට මේස රැස්වීම අද (20)බෙයිජිං හිදී පැවැත්විණි.

යුරෝපා සංගමය, අප්‍රිකානු සංගමය, ප්‍රංශය, ඉතාලිය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය ඇතුළු රටවල් 20කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධාන 20කට අධික සංඛ්‍යාවක චීනයේ සිටින තානාපතිවරු ඊට එක්වූහ. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ, බහුපාර්ශ්විකත්වයේ සහ ගෝලීයකරණයේ පදනම මත ගෝලීය ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා සියලුදෙනා එක්ව ක්‍රියා කළ යුතු බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම