ශ්‍රී ලංකා නිෂ්පාදන අන්තර් ජාලය ඔස්සේ ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩසටහනක්
2022-06-19 15:52:45
Share with:

චීනයේ ප්‍රකට අන්තර් ජාල සාප්පු සවාරි ක්‍රියාකාරකමක්  වන “6.18” වෙනුවෙන් ශ්‍රී ලංකා නිෂ්පාදන අන්තර් ජාලය ඔස්සේ චීන පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (18) පැවැත්විණ.බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ චීන ශ්‍රී ලංකා‍ වෙළඳ හා ආර්ථික සහයෝගතා සංගමය එය සංවිධාන කළේ ය. එහිදී ශ්‍රී ලංකාවේ තේ , බිස්කට් , තැඹිලි, රබර් නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසකට චීන පාරිභෝගිකයන් ගේ ඉහළ ආකර්ෂණයක් හිමිවිය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම