කම්කරු ගැටළු කඩිනමින් විසඳීමට නව පනත්
2022-06-17 17:21:06
Share with:

කම්කරු ගැටළු කඩිනමින් විසඳීමට නව පනත් හඳුන්වාදීමට පියවර ගැනේ. ගැසට් පත්‍රයේ පළකරන ලද කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභවේ අවධානයට යොමුවිය. වර්තමානයේ පවතින කාර්මික ආරවුල් පනතට අනුව අගතියට පත්වන සේවකයින්ට යම් සාධාරණයක් ලබාගැනීමට දිර්ඝ කාලයක් ගත වේ. එබැවින් ඊට අදාල නඩු කම්කරු විනිශ්චය සභා මගින් සිදුකිරීමෙන් අගතියට පත්වන පාර්ශ්ව වලට සාධාරණයක් ඉටුකළ හැකි බව ද එම කාරක සභාවේදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම