ඇමරිකාවේ සදාචාරාත්මක වටිනාකම් සීඝ්‍රයෙන් අඩුවෙයි
2022-06-17 19:32:09
Share with:

මත විමසීම්වලට අනුව ඇමරිකානුවන් ගෙන් සියයට 50ක් වැනි ඉහළ ප්‍රමාණයක් ඇමරිකාවේ සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ අවම ඇගයීමක් දක්වා තිබේ. සියයට 37 ක පමණ පිරිසක් සාධාරණ මට්ටමේ ප්‍රතිචාරයක් දක්වා ඇත.ගැලුප් මත විමසුමට අනුව ඇමරිකාවේ  සදාචාරාත්මක වටිනාකම් ඉතා ඉහළින් අගය කර ඇත්තේ සියයට 1ක පමණ පිරිසක් පමණි.

https://news.gallup.com/poll/393659/record-high-americans-rate-moral-values-poor.aspx

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම