මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් බැහැර කරන ඇමරිකාව
2022-06-17 19:36:04
Share with:

කොවිඩ් සිද්ධීන්  යළි වර්ධනය වීම මධ්‍යයේ වුවද ඇමරිකාව කොවිඩ් පිළිබඳ සිය උදාසීනත්වය බැහැර ක‍රන්නේ ද යන පැනය මතුවන බව KHN වෙබ් අඩවිය ප්‍රශ්ණ කරයි. මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් දේශපාලනඥයින් සහ ඡන්දදායකයින්ගෙන් අඩු අවධානයකට ලක්ව තිබේ.වසංගතයක් පැතිරෙන තෙක්  එය නොසලකා ‍හරින අතර ඉන් දහස් ගණන් ජීවිතවලට වන්දි ගෙවීමට සිදුව ඇත.

https://khn.org/news/article/commentary-us-covid-complacency-ongoing-coronavirus-pandemic-threat/

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම