ආසියාන් -ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමේදී උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට එකඟතාව
2022-06-17 09:44:18
Share with:

නවදිල්ලියේ පැවති ආසියාන් -ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමේදී උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට එකඟතාව පළවෙයි
දෙදින ආසි‍යාන් - ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීම ඊයේ (16) සිංගප්පූරු විදේශ අමාත්‍ය  Vivian Balakrishnan සහ ඉන්දීය විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankarගේ සම ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණ.

පවතින ආසියාන් ප්‍රමුඛ අදාළ යාන්ත්‍රණයන් උපයෝගී කර ගනිමින් ආසියාන් ඉන්දියා අන්‍යෝන්‍ය ප්‍රතිලාභී උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් එය පුළුල් කිරීමට සහ දේශපාලන, ආරක්ෂක, ආර්ථික, සාමාජීය මෙන් සංස්කෘතික සහ සංවර්ධන සහයෝගීතාවය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව  පුළුල් කිරීමට මෙම රැස්වීමේ දී එකඟතාව පළ විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම