ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට
2022-06-16 17:08:48
Share with:

ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කෙරේ. එම කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදි ඊයේ රැස්වූ අවස්ථාවේදී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසීය. එහි සභාපතිවරයා වන්නේ ද අමාත්‍යවරයායි. මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් මෙම කාරක සභාව පත් කෙරිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම