ස්වදේශික ඇමරිකානුවන්ගේ ආයු අපේක්ෂාව පහත වැටේ
2022-06-16 20:01:16
Share with:

COVID -19 වසංගතය හේතුවෙන් ස්වදේශික ඇමරිකානුවන්ගේ ආයු අපේක්ෂාව වසර පහක් තුළ අඩුම අගයක පවතින බව usnews වෙබ් අඩවිය වාර්තා කරයි. එහි පහත වැටීම සුදු ජාතිකයින්ගේ එම අගයට වඩා තුන් ගුණයක් පමණ වන අතර සමස්ත සුළු ජන වාර්ගිකයින්ගේ එම අගයන් තුළ ඉහලම තත්ත්වයකි.

ලොව පුරා ඇමරිකාව හා සමාන තත්ත්වයේ පසුවන රටවල 2020 දී සිදු වූ ඓතිහාසික ආයු අපේක්ෂා පසුබෑම් තත්ත්වය 2021වසරේ දී, යහපත් වී ඇති බව පර්යේෂණකයෝ පෙන්වා දෙති.එහෙත් එම කාලයේ ඇමරිකාවේ පෙරටත් වඩා ඉහළ මරණ අනුපාතයක් වාර්තා වූ බව ද හෙළි වී තිබේ.

https://www.usnews.com/news/health-news/articles/2022-06-14/life-span-of-native-americans-fell-by-almost-5-years-during-pandemic

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම