චීන අධි තාක්ෂණ කර්මාන්ත අංශයේ විදේශ ආයෝජන ආකර්ෂණය අඛණ්ඩව ඉහළට
2022-06-16 14:32:18
Share with:

චීන අධි තාක්ෂණ කර්මාන්ත අංශයේ විදේශ ආයෝජන ආකර්ෂණය අඛණ්ඩව ඉහළ යයි.

මේ වසරේ සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හා වසංගතය හේතුවෙන් චීන ආර්ථික වර්ධනයට විශාල වශයෙන් බාධා එල්ල වෙමින් පවතී. එහෙත් විදේශ ආයෝජන ප්‍රයෝජනයට ගැනීම අතින් අධික තාක්ෂණ කර්මාන්තයේ පසුගිය වසරේ දී දක්නට ලැබුණු වේගවත් වර්ධන ප්‍රවණතාව තවදුරටත් පැවතීමෙන් විදේශ ආයෝජන ආකර්ණය කිරීමේ දායකත්වය ක්‍රමයෙන් කැපී පෙනේ. 

ගෙවී ගිය මාස 5 තුළ චීන අධි තාක්ෂණ කර්මාන්ත අංශය ආකර්ෂණය කළ විදේශ ආයෝජනය පෙරට වඩා සියයට 40කින් වර්ධනය විය. නව වටයේ විද්‍යා හා තාක්ෂණ විප්ලවය හා කර්මාන්ත විප්ලවය වර්ධනය වීමත් සමග නිර්මාණශීලිත්ව හා භාවිත කිරීමේ හැකියාව ක්‍රමයෙන් අන්තර්ජාතික සමාගම් ආයෝජනය ආකර්ෂණය කිරීමේ වැදගත් සාධක බවට පත් වනු ඇතැයි විශේෂඥයෝ අදහස් කරති.


 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම