ඉහළ යන ඉන්ධන මිළෙන් ඇමරිකාවේ අඩු ආදායම්ලාභී පවුල්වලට දැඩි බලපෑම්
2022-06-15 20:09:51
Share with:

ඉහළ යන ඉන්ධන මිළ ඇමරිකාවේ අඩු ආදායම්ලාභී පවුල්වලට දැඩි බලපෑමක් එල්ල කරයි. ඇමරිකානු බැංකුවේ දත්තයන්ට අනුව වසරකට ඇමරිකා ඩොලර් 50000 කට වඩා අඩු ආදායමක් උපයන අය සිය ණයවර කාඩ්පත්වලින් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කරන බව සඳහන් වෙයි.එය වසරකට ඇමරිකා ඩොලර්  125,000  ආදායමක් ලබන පවුලකට වඩා සියයට 4ක මට්ටමකි.

https://www.axios.com/2022/06/10/high-gas-prices-low-income-us-biden

 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම