ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් හා මානසික ස්වභාවය අතර සම්බන්ධයක්
2022-06-14 18:50:21
Share with:


ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් හා මානසික ස්වභාවය අතර සම්බන්ධයක් ඇතැයි එරට ඔරිගොන් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්යවරයෙකු වන පෝල් ස්ලොවික් පවසයි.ඔහු සහ ඔහුගේ කණ්ඩායම මෙම තත්ත්වය පුද්ගල "මානසික හිරිවැටීම" සහ "බලාපොරොත්තු විරහිතභාවයේ ව්‍යාජ හැඟීම" යනුවෙන් අර්ථ කථනය කරයි.

මරණයට පත්වන  අය වැඩි වන තරමට ඒ කෙරෙහි දක්වන සැලකිල්ල අඩුවී "අනුකම්පා බිඳවැටීමක්" අත්විඳිය හැකි අතර ඉන් ජීවිත අවදානම ඉහළ නංවන බවද මහාචාර්යවරයාගේ අදහස වී තිබේ.

https://www.deccanherald.com/opinion/america-s-psychic-numbing-to-gun-violence-1117194.html


 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම