අවි ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා නීති සම්මත කරන ලෙස ඉල්ලමින් දස දහස් ගණන් වැසියෝ වොෂින්ටන් නුවර පෙලපාලිවල නිරත වෙති
2022-06-13 16:26:21
Share with:

අවි ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදකයින් විසින් නීති සම්මත කරන ලෙස ඉල්ලමින් දස දහස් ගණනක පෙලපාලිකරුවෝ වොෂින්ටන් නුවර පෙලපාලිවල නිරත වෙති‍‍. පෙලපාලිවලට එක්වූ වොෂිංටන් නගරාධිපතිනිය ද බලකර සිටියේ අවි පාලනය වෙනුවෙන් කොංග්‍රස් මණ්ඩලය සිය වගකීම් ඉටු කළ යුතු බවයි.නගරාධිපතිවරියක වශයෙන් පමණක් නොව මවක ලෙසින් ද තමන් ‍එම බලකිරීම සිදු කරන බව ඇය පැවසුවාය.

 https://news.cgtn.com/news/2022-06-12/-Enough-is-enough-Thousands-rally-against-gun-violence-across-U-S--1aNtzVr0kbS/index.html

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම