අවි පාලනයට බල කරමින් ඇමරකාව පුරා උද්ඝෝෂණ
2022-06-13 16:18:54
Share with:

උවාල්ඩේ, ටෙක්සාස්, නිව් යෝර්ක් සහ  බෆලෝ හි සමූහ වෙඩි තැබීම්වලින් පසු කෝපයට  පත්  ඇමරිකානුවෝ රට පුරා උද්ඝෝෂණවල නිරත වෙති. සෙනසුරාදා ජනපද 50ක් පුරා නගර 400කට වැඩි ප්‍රමාණයක පැවති එම උද්ඝෝෂණ මගින්   අවි පාලනයන් සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බල කෙරිණ.

https://news.cgtn.com/news/2022-06-13/D-C-rally-demands-action-on-gun-reform-to-end-mass-shootings-1aPlqvkAVoc/index.html

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම