Shangri-La සංවාදයේදී යුක්රේන ජනාධිපතිවරයා තායිවාන ප්‍රශ්නය පිළිබඳව සඳහන් කර නොමැති බව චීනය පවසයි
2022-06-13 20:40:05
Share with:

යුක්රේන ජනාධිපති Volodymyr Oleksandrovych Zelensky මහතා Shangri-La සංවාදයේදී පළ කළ ප්‍රකාශය තායිවාන ප්‍රශ්නයට සම්බන්ධ කිරීමට ඇතැම් විදේශ මාධ්‍ය උත්සාහ කරමින් සිටී. 

අදාළ ප්‍රකාශයේදී යුක්රේන ජනාධිපතිවරයා තායිවාන ප්‍රශ්නය පිළිබඳව සඳහන් කර නොමැති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.  එය ඇතැම් පාර්ශ්ව තායිවාන ප්‍රශ්නය භාවිත කරමින් චීනයට ගැටළු ඇති  කිරීමේ උත්සාහයක් බව ද හෙතෙම කියා සිටියේය. 


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම