චීන ජාතික ආරක්ෂක ඇමතිවරයාගෙන් ඇමරිකාවට ඉල්ලීම් 4ක්
2022-06-12 19:53:39
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, ජාතික ආරක්ෂක ඇමති Wei Fenghe මහතා ඊයේ (11) ෂැංග්‍රි-ලා සංවාදයට එක්වෙමින්  “කලාපීය පිළිවෙළ පිළිබඳ චීනයේ දැක්ම” යන දේශනය පැවැත්වීය.

එහිදී චීන -ඇමරිකානු සබඳතාව පිළිබඳව Wei Fenghe මහතා ඇමරිකාව වෙත ඉල්ලීම් 4ක් ඉදිරිපත් කළේය. ඒ,චීනය වෙත අපවාද නොනැගීම, චීනය මර්දනය නොකිරීම, චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ චීන ප්‍රතිලාභයන්ට හානි සිදු නොකිරීම යි. මේවා යහපත් ලෙස පවත්වා ගතහොත් පමණක් චීන- ඇමරිකානු සබඳතාව යහපත් ලෙස වර්ධනය වනු ඇතැයි Wei Fenghe මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම