කොළඹ වරාය නගර ව්‍යාපෘති රෙගුලාසි බලාත්මක වෙමින් පවතී
2022-06-12 17:26:05
Share with:

මෙරට ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන රෙගුලාසි මාලාව කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම මගින් මේ වන විට ගැසට් කර ඇත. එය මේ වනවිට බලාත්මක වෙමින් පවතී.

මෙම රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ වරාය නගරයේදී පැවැත්විණ. වරාය නගර ආර්ථික කොමිෂන් සභාව එය සංවිධාන කළේය. මෙම රෙගුලාසි සකස් කර ඇත්තේ ආසියාවේ විශාලතම නාගරික කාර්මික හා යටිතල පහසුකම් පිළිබඳ උපදේශන සමාගමක් වන සිංගප්පුරුවේ සුර්බානා ජුරෝම් සමාගමයි. කොළඹ වරාය නගරය චීනයේ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ප්‍රමුඛ ව්‍යාපෘතියකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම