චීනයේ තිරිඟු අස්වනු නෙළීමේ ප්‍රගතිය 80% ආසන්නයට
2022-06-12 18:59:11
Share with:

චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය අද(12) පළ කළ තිරිඟු යාන්ත්‍රික අස්වනු නෙළීමේ ප්‍රගති සමාලෝචනය අනුව, රට පුරා තිරිඟු හෙක්ටයාර් මිලියන 15.9ක අස්වැන්නක් මේ වනවිට ලබාගෙන ඇත. අස්වනු නෙළීමේ ප්‍රගතිය 78.5% ක් වන අතර, පසුගිය වසරට වඩා එය 1.2% කින් පමණ වේගවත් වී ඇත.

‍දැනට Henan සහ Jiangsu පළාත්වල තිරිඟු අස්වනු නෙළීම මූලික වශයෙන් අවසන් ව ඇති අතර, පළාත් කිහිපයක එම ප්‍රගතිය 50% ඉක්මවා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම