19වැනි Shangri-La සංවාද සමුළුව සිංගප්පූරුවේ දී ඇරඹේ
2022-06-11 20:19:04
Share with:

19වැනි Shangri-La සංවාද සමුළුව සිංගප්පූරුවේ දී ඇරඹේ..

ඊයේ(10) ආරම්භ වූ සමුළුවට රටවල් හා කලාප 40කට වැඩි සංඛ්‍යාවක නිලධාරීහු සහ ප්‍රවීණයෝ 500 ක පමණ පිරිසක් ඊට එක් ව සිටිති. අමාත්‍ය මට්ටමේ සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියෝජිතයෝ විශාල පිරිසක් ද ඊට සහභාගි වෙති.

12වැනිදා තෙක් පැවැත්වෙන මෙවර Shangri-La සංවාද සමුළුවේ දී, කලාපීය පිළිවෙළ සඳහා චීනයේ දැක්ම, ඇමරිකාවේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය සඳහා අනාගත පියවර යන වැදගත් තේමා කෙරෙහි අවධානය යොමුවනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම